පොල් ගෙඩි හොරකන් කරපු අවුරුදු 13නේ කෙල්ලට surety bail එක 50,000යි , ස්ත්‍රී දූශනයක් කරපු ප්‍රාදෙශිය සභා මන්ත්‍රිට 10,000යි....
ලංකාවෙ තියෙන්නෙ බල්ලගෙ නීතියක්.. ඔතනින් ගැරේජ් ප්ලෙට් ගහපු වාහන කීයක් යනවද ? එකක්වත් නවත්වනවද ? :angry::angry::angry::angry::angry::angry: