1. vnc

    Car noise problem

    සීට් ඒක යට බලපන් චිප්ස් පැකට් ඒකක් වත් තිෙය්ද කියලා???
  2. vnc

    දික්කසාද නඩුවක්

    ලංකාෙව් ෙගාඩක් උන්ට තිෙයන ප්‍රශ්ණය ඔ්කයි බං.. ෙමාෙල් තිෙයන උන් බැදපු ගමන් ෙවනම ඉන්නවා.. පවුෙල් ඒකම දරැවා උනහම වැඩියි ඔය සීන් ඒක...
  3. vnc

    තන්පුක්

    :yes::yes::yes::yes::yes::yes:
  4. vnc

    දික්කසාද නඩුවක්

    දරැවා ගැන හිතලා වැඩ කරපන් මචං.. අත්දැකීෙමන් ෙම් ෙස්රම කියන්ෙන්..:):)
  5. vnc

    දික්කසාද නඩුවක්

    සුකනවා... මාර සීන් ඒක... ගෑනිෙග් ඔලුව හදන ඒක විතරමයි පුෙතා් කරන්න තිෙයන්ෙන්...
  6. vnc

    දික්කසාද නඩුවක්

    උඹ ළමයායි ගෑණිවයි රට ෙගනාපන්..
  7. vnc

    දික්කසාද නඩුවක්

    :yes::yes::yes::yes::yes::yes::yes:
  8. vnc

    දික්කසාද නඩුවක්

    උන්ෙග් කාෙල් ඉවරයි කියලා පිළිගන්ෙන් නැති ඒවුන්ෙන් බං.. ඒෙහම ෙදමව්පිෙයා් ඉන්ෙන් මාරම ටිකයි බං.. දරැවන්ට කරගන්න දීලා පැත්තකට ෙවලා ඉන්න... ෙලාකුම සීන් ඒක තිෙයන්ෙන් ඉස්සර ෙලාකු ෙලාකු ෙජාබ් කරපු.. ගම් වල ෙලාකු තනතුරැ දරපු උන් තමයි.. ප්‍රින්සිපල් ලා... ටීචර්ලා .. ග්‍රාම ෙස්වකලා වගේ උන් තමයි ඔය..
  9. vnc

    දික්කසාද නඩුවක්

    ගෑණිෙග් ෙගදර උන් පරම්පරාවම උෙඹන් ෙගාඩයන්න ප්ලෑන් ගහනවා අැති බං.. ඒකයි සීන් ඒක.. නිවාඩුවකට අැවිල්ලා ප්ලෑන් ඒකක් ගහපන්..
  10. vnc

    දික්කසාද නඩුවක්

    පරණ සමාජය ඒෙහම තමයි බං.. ඉඩමේ අගලට ඒහාෙගදර ඒකා ඒක්ක අවුරැදු ගනන් නඩු කියන්ෙන් ඔෙහාම උන් තමයි බං.. ඒ අගල ෙදක ෙමානවටද බං.. අපි නම් දීලා දානවාෙන් බං කාෙගන මැරියං කියලා...
  11. vnc

    දික්කසාද නඩුවක්

    ෙවන සීන් ඒකක් දාලා හරි ෙවනම හිටපන්.. බැදීම් නැති ෙවන්ෙන් ඔ්නවට වඩා ළං ෙවලා ඒකට ඉන්න ගියාම.. අෙග් නැති ෙවනවා ඒතකොට.. අෑතින් ඉද්දි අෙග් දැෙනවා... තෑගි ෙබා්ග අරගෙන ඒන්ෙන් ඒතකොට බලලා යන්න..
  12. vnc

    දික්කසාද නඩුවක්

    යකෝ තාත්තා උඹනේ බං.. ගෑණිට කියලා දීපං... දරැවා උඹලට ඔ්ව විදියට හදපන්.. මහ උන් වගේ කුහක හැතිකරයක් බිහිකරන්න ඒපා බං...
  13. vnc

    දික්කසාද නඩුවක්

    ඔ්වා සාමාන්‍ය ෙද්වල් බං.. ළමයි හම්බ උන අලුත ඔෙහාම තමා.. උඹ ෙවනම පදිංචියට පලයන්.. ගෑණි ෙජාබක් කරන්ෙන් නෑ ෙන්ද? උඹට ෙලාකුවට අාර්ථික ෙක්ස් නෑ ෙන්ද?
  14. vnc

    දික්කසාද නඩුවක්

    අැත්තම කතාව ඒකයි බං... තනිෙයන් ඉන්න තරමට ප්‍රශ්න නෑ..:yes::yes::yes:
  15. vnc

    දික්කසාද නඩුවක්

    ado mageth oya wagema seen ekak ban. :yes::sorry: ෙවනම පදිංචි ෙවලා බලපං බං... ඒ ෙව්සාෙවා වද්දගන්න ඒපා පළාතකට..
  16. vnc

    දික්කසාද නඩුවක්

    දරැෙවක් ඉන්නවා නං නඩු දාලා උඹට දිනන්න බෑ බං.. උඹට ෙගවන්නම ෙවනවා දිගටම.. දරැවා ගැන හිතලා ගෑණිෙග් ෙහාම්බ කට සමතලා කරලා හරි හදාගනින්..
  17. vnc

    දික්කසාද නඩුවක්

    ඒක ෙගදරද උඹලා ඉන්ෙන්? ගෑණිෙග් ෙගදර උන් ඒක්කමද? ඒ ලබ්බලාට ඔ්න පුපක් කරගන්න කියලා උඹලා ෙදන්නා ටිකක් දුරක ෙවනම ෙගදරකට ගිහින් මාස 3ක් හිටපත් මම කියනවට බලන්න.. ෙස්රම හරියයි බං.. ගෑණිෙග් ෙගදර උන් වද්දගන්න ඒපා පළාතකට.. උන් තමයි ඔලු කන්ෙන්... උන්ට බැනලා හරි ගෑණිව ඒක්න් පළයන්. ඒතකොට උන් ඒන ඒකක් නෑෙන්...
  18. vnc

    දික්කසාද නඩුවක්

    මං දන්න උන් හිටියා ඔය වගේ ෙදන්නා කැමැත්ෙතන් නඩු දාලා අවසාන ෙවනකොට අාපහු ෙදන්නා ලව්.. පස්ෙස් නඩු අයින් කරගත්තා.. ඒෙහම ෙද්වලුත් ෙවනවා පුතී...:yes::yes::yes:
  19. vnc

    දික්කසාද නඩුවක්

    සිරාවටම.. නැත්නම් ෙලායර්ලා ෙකාෙහාමත් උන් උන් යාලුෙවා් බං... උන් නඩුව අැද අැද යනවා.. ෙදන්නගෙන්ම අැතිෙවන්න ගරලා ගරලා තමයි ඉවර කරන්ෙන්.. ඒ ෙවද්දි උඹලා ෙදන්නත් ඉවරයි.. අවසාෙනදි හිෙතයි ඒකට හිටියා නම් ෙහාදයි කියලා...
  20. vnc

    දික්කසාද නඩුවක්

    ඒෙහනම් කිසිම අව්ලක් නෑ බං.. ෙදන්නා කතා කරලා ෙලායර්ලා ෙදන්ෙනක් අල්ලපං.. උන්ෙග් මුලු නඩුෙවම ගාන උඹලට ෙදන්න ෙවයි.. ඒෙකක්ට අවම විදියට 25000ක් ෙහා් වැඩි ෙවන්න පුලුවන් උෙග් සහ පළාෙත් හැටියට.. නඩු වාර ෙදකක් වගේ යන්න ෙවයි.. වැෙඩ් ඉවරයි..

    No contents