windows phone එකක් student developer unlock කරන්නේ කොහොමද?
Cracked paid apps SD card එකට දාල phone එකට install කරන්නේ කොහොමද?
කව්රුහරි දන්නා කෙනෙක් මේගැන විස්තර කරනවද.
.edu email ekakin lumia eka unlock karama apps 10k puluwan neda. Meka karana hati danne kawda