මේ පල්ලෙහ game එක play කරන්න VR headset එකක් ඕන.
Task ටික කරහම key එක ලැබෙනවා.
Steam group වලට join වෙන ඒවා අනිවාර්යයෙන් කරන්න ඕන. අනිත් task නම් click කලත් verify වෙනවා
පල්ලෙහ තියෙන games ගන්න Adblock දාල තියෙනවා නම් disable කරන්න ඕන.
ඊට පස්සෙ http://www.dlh.net එකේ facebook වලින් log...