1. djfordj

    Samsung fail

    එකට බලපන් Samsung. වෙන උන්ගේ කෑලි අමුණන්නේ නැතුව උන්ගෙම product තමයි out කරන්නෙ.
  2. djfordj

    Samsung fail

  3. djfordj

    Samsung fail

    කවරෙයි OS එකයි විතරයි Apple. :D
  4. djfordj

    BORU DIYA POKUNA where to upload??

    අපරාදේ upload කලේ. මෙන්න youtube එකේම තියෙනවා ෆිල්ම් එක. 8fP7Ymx0E7k
  5. djfordj

    Samsung fail

    :yes::yes::yes: Samsung S series එකත් එක්ක compare කරපංකෝ. :rofl:
  6. djfordj

    BORU DIYA POKUNA where to upload??

    ඇයි බං ලංකාවේ upload speed ඔහොම වැඩි නැත්තේ? උපරිම 1Mbps තමයි දෙන්නේ.:oo:
  7. djfordj

    BORU DIYA POKUNA where to upload??

    Upload speed > Download speed :shocked:
  8. djfordj

    IPHONE X FAIL

    Unable to bluetooth pair non-apple devices 3rd party accessories are not supported Limited customization No expandable storage Expensive parts මමත් apple එකක් පාව්ච්චි කරල තියෙන එකෙක්. Apple එක විකුණලා S5 එකක් ගත්ත. කිසිම lag එකක් නෑ. උබනම් Samsung S Series එකක් පාවිචි කරල නෑ කියල...
  9. djfordj

    වඳ කොත්තු

    කොහොමත් හැමදාම කන එකා sterile උනා වගේ තමයි. හරි, මේ thread එක දාපු එකා බොරු news එකක් දැම්ම කියමු. එහෙම බොරු අහල හරි අපේ උන් මුස්ලිම් කඩවල් වලට රිංගන එක නතර වෙනව නම් කොච්චර දෙයක් ද? මේකත් අර ෆොන්සේකගෙ සුදු කොඩි කතාව වගේ තමයි. කියන්න ඕන එකයි එපා එකයි හැම දෙයක්ම කියන්න ගිහින් අපිටම තමයි කෙලවෙන්නේ.
  10. djfordj

    වඳ කොත්තු

  11. djfordj

    උතුරු_කොරියාව

    ලොකු දෙයක් එහෙම වෙනවා නම්. :)
  12. djfordj

    වඳ කොත්තු

    ඕක තමයි සිද්දිය. මේ ලගදි තමයි සිද්ද වෙලා තියෙන්නේ.
  13. djfordj

    - Mayan19 උබට විඩියෝ ඕන නම් -

    අර disabled එකාට කරන prank එකනම් staged ලොවෙත්. ඒවගේ එකෙක්ව prank කරනව කියන්නේ අමානුෂික වැඩක්. අනිත් එක ඔහොම prank එකක් heart problem තියෙන එකෙක්ට කලොත් ඌ panic වෙලා මැරෙනවා. අනික දුවන්න ගිහිල්ල accident උනොත් මොකෑ වෙන්නෙ?
  14. djfordj

    වඳ කොත්තු

    එකනෙ බං කියන්නේ. හම්බයව බේර ගන්න දත කට මැදන් ඉන්න හැටි බලපන් අපේ එවුන්. හරිම දුකයි බං. මෙච්චර දේවල් වෙලත්, ඕකුන්ව රකින්න හදන හැටි දැක්කම. :dull:

    No contents