වසර දහස් ගණනක් තිස්සේ අප රට සුරැකිව පැවති බුදු දහම, එතුලින් පැන නැගුනු චින්තනය අද වන විට අපටත් හොරා ඉතාම ශෝචනීය අයුරින් විනාශ කෙරෙමින් පවතිනවා.වඩාත්ම භයානක කාරණය වන්නේ මේවා ඉතාමත් සූක්ෂමව සංවිධානාත්මකව සිද්ධ වුනත් අපේම බෞද්ධ ජනතාව මේ ගැන දැනුවත් නොවීමයි. :(:(:(
අපේ රටේ අපිට විරුද්ධව මේ වගේ...