අනේ බන් ඇත්තට මේ වගේ උන් ඉන්නේ ලංකාවේ ,මේක කියන්න ඕන ඉස්සරෝම මේක මෙහෙයවන dial එක ඉන්නේ [මට උගේ නම මතක නෑ වැඩිය ට්ව බලන් නැති හින්ද ]උ දැනගන්න ඕන ඔය වගේ වැඩ සටහනකට කතා කරන රසිකයන්ගේ ගරුත්වය රකින්න ,මෙතන වැදගත් ම්නුසයෙක්ට ඉන්නේ පාලිත විතරයි ,බලපන් a මනුස්සයාගේ මනුස්සකම අනිත් ගව පට්ටියට කියනවා...