හෙළුව සහ නිරුවත
ලොව සමහර රටවල මෙසේ නිරුවත් වෙරළ පිහිටුවා ඇත. සමහර ඒවා කෙළින්ම nude beach ලෙසද , සමහර ඒවා clothes optional beach( ඕනම නම් ඇඳපල්ලා ) ලෙසද නම් කර ඇත. කිසිම බෝඩ් ලෑල්ලක් නැති හෙළුවැලි වෙරළවල්ද ඇත.
නිරුවත සහ හෙළුව යනු එකක් නොව දෙකකි. නිරුවත් වීම නිසා හෙළුව පෙනේ. හෙළුව ඇත්තේ...