උබ Z series එකට කැමති නිසා Xperia Z3 or Xperia Z5P එකකට යන්න :yes:
කවදාවත් Sony use කරලා නැති මොඩයෝ කියන ඒවා අහන්න එපා. මමත් දැන් ගොඩක් කල් use කරනවා කිසිම අවුලක් නෑ :) Android 6.0.1 update එකෙන් පස්සේ heat වෙන එකත් අඩු උනා battery life එකත් වැඩි උනා :yes: