එකෙක් අහල තියෙනව ඇයි මුදලාලි මොකෝ ඔයා නරක මාලුත් විකුණනවද?අමුතුවෙන් මේකේ "හොඳ" කියල දාල තියෙන්නේ.මුදලාලිත් කල්පනා කරාලු ඇත්ත තමයි මූ කියන්නේ මං නරක මාලු විකුනන්නේ නෑනේ. අමුතුවෙන් "හොඳ" කැල්ලක් මොකටද කියල බෝර්ඩ් එකට එක මකල දැම්මලු.ඔයවගේ කඩේට එන එක එකා"පිරිසුදු" "අළුත්" කියන ඒවටත් මුදලාලිට නෝන්ඩිය...