මටනම් මුලින් කියන්න තියෙන්නෙ මොන මගුල උනත් එක මැනුවල් වෙන්න ඔනෙ. එතකොට නිකන්ම පෙට්‍රොල් හො ඩීසල් මොකක් උනත් අඩුම ගානෙ එක කිලො මිටරයක්වත් වඩිපුර යන්නත් පුලුවන්, අනික තමා මට ඔනෙ විදියට යන්න පුලුවන් නෙතුව මෙ වහනෙට ඔනෙ විදියට නෙමෙ.
මමනම් කෙමති පෙට්‍රොල් වලට, එකක් ඩිසල් වලට වඩා performance වැඩ්...