ඔව් සල්ලි තිබ්බට බැ ඔය දන්න කියන ලොකු සල්ලි කාරයන්ගෙන් RGC එකේ ඉන්නේ හැරි ජයවර්දන /සොලී කැප්ටන්/ගාඩ්නර් (මම දැකල තියන)...මේකේ වැඩිය සල්ලි නැති නමුත් හොද පවූල්පසුබිමක් තියන උන් ඉන්නවා ..ඔය 19 වගේ පරණ බෙන්ස් වල එන අයත් ඉන්නවා අනික ඔය ක්‍රිකට් පොන්නයන්ට තියෙන්නේ wild card මේම්බෙර්ෂිප් ..සංගක්කාරට...