චාමර වීරසිoහ "පුතුනේ" maxxa song
පුතුනේ නුඹට තැලුවෙ නුඹ හදන්නට
හිතුනේ ඇයි ගෙදරින් පැන හිදින්නට
රිදුනේ නුබට නොවේ මටමයි විදගන්නට
පුතුනේ ගෙදර එනවද දොර වහන්නට
තැලුවා තමයි මට ආ සුළු කේන්තියෙන්
හැඩුවා මමත් නුඹ නැති මේ කාන්සියෙන්
කිවුවා කියයි අමිමා බැලු සාස්තරෙන්
පුතු නම් ඉන්නවලු තවමත් හරි කේන්තියෙන්...