පසු ගිය ජූනි 09 වනදා ජනාධිපති මන්දිරයට බලහත්කාරයෙන් ඇතුලුවී එහි දේපලවලට අලාභ හානි සිදු කළ සැකකරුවන් හදුනා ගැනීම සඳහා පොලීසිය මහජන සහය ඉල්ලා සිටිනවා.
සිද්ධියට සම්බන්ධ බවට සමාජ මාධ්‍ය ජාලා සහ සී සී ටී වී දර්ශන මගින් හදුනාගත් මෙතෙක් අනන්‍යතාවය හෙලි කර ගැනීමට නොහැකි වූ තිස්දෙදෙනෙකුගේ ඡායා රූප...