සරම ලංකාවට අඳුන්නල දුන්නෙ මැලේ ජාතිකයින්. ඩස්ප ඇඳුම වේට්ටිය. ඉන්දියාවෙත් තමිල් නාඩු, කේරල මුස්ලිම් උන් විතරයි ලංකාවේ වගේ ඩිසයින් දාපු සරම් අඳින්නෙ.හින්දු උන් අඳින්නෙ ගොඩක් වෙලාවට වේට්ටිය නැත්තම් ලුන්ගිය (මහපු නැති සරම).
උතුරු ඉන්දියාවෙ සරම අඳින්නෙ නෑ. sarung කියන වචනෙත් මැලේ වචනයක්.