1. roshan bro

    TVS WEGO කෙල උනා..

    issaraha signal light thiyana panel eka.. hmmmmm... ow ban panchikawatte ballanna kenekta kiyalaa thiyenne.. :no::no: service karana thanakin poddak ahapan machan.. danna tharamin baha.. ow... ban amma ganna hithenne oya welawata. :rolleyes: ow ban.. kiyapu palaweni bambuwa thama...
  2. roshan bro

    Laser Printer Help

    mama 10 parak withara refill karanawa.. drum dala ayeth use karanawa.. Replacement toner ekak 2500 withara wenawa..
  3. roshan bro

    Laser Printer Help

    drum එක මාරු කරනවා... එත් හැම පාරම කරන්න ඕනේ නැහැ... පාවිච්චි කරන්න බැරි තත්වෙට ආවම මාරු කරනවා.. මම නෙමේ කරන්නේ... shop එකකින් කර ගන්නේ..
  4. roshan bro

    mama badinna inne next year - podi aulak bro

    අනිවා.. ඕක දිහා බලන්නෙම නැතුව ගිහින් wash එකක් දා ගනින්... :yes::yes:
  5. roshan bro

    Laser Printer Help

    අනිවා.. ඕකක් මගේ ලග තියනවා... toner මම refill කර ගන්නේ 1250 ට. refill එකෙන් A4 1000-1500 අතර ගහනවා. :yes::yes:
  6. roshan bro

    බලු_FUN

    එකනම් අවුලක් නැහැ කියමුකෝ පත්තරනේ... අපේ එකා කන්නෙම මගේ සෙරෙප්පු....:angry::angry::angry:
  7. roshan bro

    මහින්ද ආයිත් එනවට වැඩියෙන්ම කැමති කවුද ?

    කවුරු හිටියත්... උබ හම්බකොරොත් උබයි, උබේ පවුලයි හොදට ඉද්යි..
  8. roshan bro

    අද කෙල්ලොන්ගේ තරම

    කොල්ලොයි බල්ලොයි සේරම sticker ගහනවනේ මචං
  9. roshan bro

    TVS WEGO කෙල උනා..

    බැදගත්ත බෙරේ ගහන්නත් එපයි බන්. බලමු එල ඔව්. බන් විකුනනකොට honda dio එකේ වැරදි බර ගානක් කිවා. ඒ වැරදි සේරම තියෙන්නේ මේකේද කොහෙද.. :angry::angry:
  10. roshan bro

    TVS WEGO කෙල උනා..

    ඔන්න ඔහොම එකෙක් රේප් කපුවාලු.. :D:D මම රේස් යන එකෙක් නෙමේ බෝල. පොඩි එක්කෙනා ඉස්සරහා හිටගෙන අවේ. එයා බහිනකොට accletor එක අල්ලන් බැහැලා තියෙන්නේ. start එකේනේ එක පාරට ඉස්සරහට ගිහින් බැම්මක වැදුනා. :no::no:
  11. roshan bro

    textbox එකට සිඞ්හලෙන් ?

    වදන් කොටුව.
  12. roshan bro

    textbox එකට සිඞ්හලෙන් ?

    වචන පෙට්ටිය
  13. roshan bro

    TVS WEGO කෙල උනා..

    මම නුවර මචන්ලා... පංචිකාවත්තේ තියේද? company උන් කිවේ, digital meter එකේ පාර්ට්ස් තවම ලංකාවේ නැහැ කියලා මචන්.
  14. roshan bro

    TVS WEGO කෙල උනා..

    අරන් මාස දෙකයි බන්. ඉස්සරහා වැදුනා. ඉස්සරහා මුණ දාන්න වෙන line එකක් තියෙන්නේ. බලුම වැඩේ tvs company එකේවත් ඒ කෑල්ල ගන්න නැහැලු. එපා වෙනවා බන්. :angry::angry:
  15. roshan bro

    Dialog tv new channels UPDATES !@#

    oya thunanam penawa anithwanam testing kiyala watenne
  16. roshan bro

    තවත් එක් බලු කතාවක්...

    උබනම් මහා බල්ලෙක් බන්.. :D:D:D

    No contents