ඕවා කරන්න කම්මැලි බන් දැන්..
අනික මන් downlod වෙන්න දාන්නේ නිදා ගන්න යද්දී..
උදේ වෙද්දී download වෙලා තියෙනවා..
රෑට line එක disconnect වුනොත් සදා අනාතයි..(පරන ADSL 512Kbps Home package පාවිච්චි කරන්නේ..)
කොහොමත් Direct තමා Download කරන්නේ..
Filestream or Seedr එකට torrent එක දැම්මා එකෙන්...