රත්නපුරේටම තිබුනු රේල්පාර අවිස්සාවේල්ලට කොට කරපු, තියෙන රේල්පාර අඩි 2ක් ඉස්සරහාට දික් කර ගන්න බැරි උනු, රේල්පාර කතරගමට දික් කරනවා කියලා අව්රුදු ගානක් පුරාජේරු ගහන දේශපාලුවෝ ඉන්න, ඊයේ පෙරේදා මිලියන ගානක් වියදම් කරලා නවීකරනය කරපු Train එක දවස් 4න් විනාශ කරපු, පෙට්ටිය හැමතැනම බුලත් කෙල ගහන, තියෙන...