මේකයි කතාව මං ගාව Sony A7ii Cam එකක් තියෙනවා. මම street photography කරන කෙනෙක්. මම cam එක සල්ලි හොයන පරමාර්ථයෙන් නෙමෙයි ගත්තේ. ඉඳලා හිටලා පොඩි බබාලගෙ birthday එහෙම කරලා තියෙනවා.
මගේ හොදම යාළුවගේ වෙඩින් එක තියනවා November. Wedding එක low බජට් කරන්නේ. Pre shoot ගන්නේ නෑ කිව්වා. මම හොඳම යාලුවා...