ගරු ජනාධිපතිතුමනි,
පළමුව ඔබේ පාර්ලිමේන්තු දිවියේ 43 වසර සදහා මගේ සුබපැතුම්.
මේ අවස්ථාවේ ඔබෙන් ඉල්ලීමට ඇත්තේ දේවල් 3ක් පමණි.
1-ඔබ වටා සිටින බල්ලන් බැද දමන්න.
2-පම්පෝරිය පිණිස කරන නාස්තිකාර වියදම් වහා නවතන්න.
3-විදේශවලදී රට පාවා දෙන වසලයන් හට විරුද්ධව ක්‍රියාත්මක කල හැකි නීතියක් ගෙන එන්න.