දවසකින් 2 කින් හෝ එදාම දෙනව ...රු 21000 ගන්නව ලඟම කණුවෙ ඉඳල මීටර් 50 වයර් ෆී
L අයන් එකේ ඉඳන් මීටරය අතර බට කපරාරුවට උඩින් තියන්න ඕන
ගෙදරට නොම්මරයක් ග්‍රාමයාගෙන් ගනින්.... තව ඔප්පු පිටපතක් අහනව
එක බල්බ් එකක් දාලා බලන්න සෙට් කරපන්.... සන්ක්බොක්ස් හයි කරපන්... කපරාරු කරද්දි ඒව එජස් කරනව ..