රටක් විදිහට පිටරටින් ගත්ත ලෝන් බැන්කු වලින් ගත්ත ලෝන් ගෙවන්න සල්ලි නෑ කියල නොගෙව ඉන්නව නම් ඒ රටේ මිනිස්සු මෙච්චර සොරි වෙලා ඉද්දි මොකට ගත්ත ලෝන්ගෙවනවද... මිනිස්සුත් වහාම ලෝන් ඉන්ස්ටෝල්මන් කපන එකට ඔබ්ජෙක්ශන් දාල කපන එක වලක්ව ගන්න ඕන මොකෝ රටට සල්ලි නෑ කියල රනිල් කියනවනම් මිනිස්සුන්ට ගෙවල්වලට වෙනම...