ක්වොන්ටම් පරිඝණක
ක්වොන්ටම් පරිඝණක
නූතනයේ බහුතර දෙනා මුහුණපාන ගැටලුවක් තමයි පරිඝණක වල පවතින වේගය
මෙය සාමාන්‍යය ජනතාව සදහා කෙලින්ම බලනොපෑවත් එය ඔවුන්ට වක්‍රලෙස බලපාන බව
සදහන් කරන්න පුලුවන්. medicine,cryptography, සහා බහුතර විද්‍යාත්මක පර්යේෂණයන් සදහා
වේගවත් ලෙස වැඩකරන පරිඝණක අවශ්‍යය...