1. jhoncenamama

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මචන්ලා කියපන්කො බලන්න transfer කරන්නේ නැතිව number plate එකේ province එක වෙනස් කරන්න බැරිද ?
  2. jhoncenamama

    මගේම වෝල්ටි

    බඩා මාමි ගනින් වෝල්ටියක්
  3. jhoncenamama

    Elakiri VOLTY Fan club

    එල මචන් සුපිරි, මගේ වොල්ටිය කට්ටියටම දැකගන්න පුළුවන වෙයි tv එකේ ලගදීම
  4. jhoncenamama

    Elakiri VOLTY Fan club

    අනිවා මචන්
  5. jhoncenamama

    නොඑනා_ඔබ_එනතුරු

    balu gathiya, minissu ohoma na ban
  6. jhoncenamama

    Elakiri VOLTY Fan club

    ශ්‍රී පාදෙ ගියා බන් වොල්ටියේ. \m/amila\m/ ගේ එකත් ගියා. miss u buddy
  7. jhoncenamama

    Elakiri VOLTY Fan club

    :oo::oo::oo::oo:
  8. jhoncenamama

    කන්න ලෝබ කේක්

    පට්ට
  9. jhoncenamama

    ~ Shelan New photoshoot ~

    හොදයි හොදයි
  10. jhoncenamama

    Elakiri VOLTY Fan club

    මතක නෑ බන්. එතකොට ඒ ඔරිජිනල් එන හැටිද? meter එක අස්සට bulb එක එන්නේ headlight indicator එකට විතරද?
  11. jhoncenamama

    Elakiri VOLTY Fan club

    එල එල.
  12. jhoncenamama

    Elakiri VOLTY Fan club

    meter එක ගලවල බලන්න ඕනේ පොඩ්ඩක්, මගේ එක එහෙම සීන් එකක් තියෙනවනේ. neutral එකේදිත් clutch එක ඇල්ලුවේ නැත්තම් self වදින් නෑ. මන් ගන්න කියල බලන්න ගිය ඒවයෙත් ඔය සීන් එක තිබ්බ. මන් හිතුවේ හැටි කියලා.
  13. jhoncenamama

    Elakiri VOLTY Fan club

    මචන් වෝල්ටියේ speed meter 1 අස්සට Bulb එකක් එන්නේ නැද්ද? රෑට මොකුත් පේන්නේ නෑනේ. තව උබලගේත් බයික් start කරද්දී clutch එක අල්ලන්න ඕනෙද nuetral තියෙද්දිත්?
  14. jhoncenamama

    Elakiri VOLTY Fan club

    මම අන්දෙනවද බන් ඕකට, ඔකේ history එකම මම දන්නවනේ. :no::growl::(:nerd:

    No contents