මේ 3න් වෙනි ලංකාබෙල් ත්රෙඅඩ් එක
පෙරේදා උන්ගේ සෙට් එකක් අවා බන් මගෙ connection එක බලන්න. උන් දැන් කියනව සිග්නල් මදි ලු එකලු ස්ලෝව් වෙන්නෙ :P.
මගෙ RSRP -106
RSRQ -13.
මේ same සිග්නල් හැබැයි පාන්දර හොඳට ස්පීඩ් තියෙනව :love:
download ස්පීඩ් එක අඩු උනාට upload ස්පීඩ් එක හැමවෙලේම 2mbps...