බෝයිස්,
ඇන්ඩ්‍රොයිඩ් පෝන් එකක් ගන්න ඕනෙ. බජට් එක උපරිම 40,000 තමා.
දැනට හිතේ තියෙන්නෙ මේ දෙක.
1. Samsung Galaxy A50
2. Xiaomi Redmi Note 7
මේ දෙකෙන් හොද මොකද්ද මචං.. යූස් කරන අය ඇති නේද..
මේ බජට් එකට යන වෙන හොද පෝන් තියනවා නං කොටාගෙන යමල්ලා කොල්ලනේ....
පිං සිදු වේවා !!!