අපි ගොඩක් මිනිස්සුන්ව group කරනවා bus කාරයෝ, lorry කාරයෝ , wheel කාරයෝ , baik කාරයෝ කියලා.. එත් මට අද හොදටම තේරුණා ඇත්තටම bus කාරයෝ, lorry කාරයෝ , wheel කාරයෝ , baik කාරයෝ වෙන්නේ එලවන වාහනෙන් නෙවේ..වාහනේ එලවන මනුස්සයගෙන් කියලා ..
අනිවාර්යෙන්ම,මනුස්සයෝ වර්ග කරන්නේ ජාති,කුල,මල වලින් නෙවෙයි.හොද...