කතා කරන්න ඕනෙ දේවල් ඒ වෙලාවට කටට එයි එකම දේ පොර ටෝක් ගොo ටෝක් පැණි ටෝක් නොදී :no: සාමාන්‍ය විදිහට කතා කරපන්. යද්දි උඹේ ලඟම බොක්කකුත් එක්කන් ගියා නම් වඩා හොඳයි. බෑ බෑ කිය කිය ඉඳල එන්න කිවුවෙ දත් වෙදකමකටද දන්නෙ නෑනෙ. :eek: මුලින්ම ආගිය තොරතුරු වලින් කතා කරන්න පටන් ගනින් ඊට පස්සෙ කතා කරන්න ඕන දේවල්...