1. Amew

    ජෙප්පනි හනික වරෙව් - මෙන්න තව ගොනෙක් කට ඇරලා

    ඒක තමා බොල කිව්වේ. අරූ සින්හලෙන් කියපු එක සින්හලෙන් අහපන්. ඉන්ග්‍රිසියට translate කරපු එක නෙමේ
  2. Amew

    ජෙප්පනි හනික වරෙව් - මෙන්න තව ගොනෙක් කට ඇරලා

    Video එක හරියට අහපන් බන්. Visa issie passport issue කියන අතරේ කියන්නේ ලන්කාවට එන්න ඉන්න අයගේ passport expire වෙලා නිසා එන්න බැරි පර්ශ්නයක් තියන එක.
  3. Amew

    "ලේ මස් හොල්ලන්නෙ නැතුව මේ නිදහස් අරගලය දිනන්න බෑ" - රාජාංගනයේ හාමුරුවෝ - 18 Hours Ago

    මේ පිස්සා කොයන ඒවා npp අදහස් කියලා හිතන උන්ට ඊට වඩා මොලේ අමාරුවක් තියනවා
  4. Amew

    Suda's Presidential Election Votes Analysis 2024

    නෑ මචන්, කොහොමට් ඔය 34% වලින් 10% චන්දේ නොදාන උන්. එතකොට 24% ක් තමයි බලන්න ඕනේ. අනික අනුරය අ ඔතනින්10% වෙන්න කිසිම හේතුවක් නෑ
  5. Amew

    Suda's Presidential Election Votes Analysis 2024

    එහෙම නෑ. කොහොමත් 10% ඉන්නව චන්දේ අදාල නැති. Jvp කියල කියාගන්න ලැජ්ජ උන් තමා වැඩි.
  6. Amew

    Suda's Presidential Election Votes Analysis 2024

    ඔව් ඒවා අයින්කරපන්. එතකොට ඕකෙන් එන්නෙ සින්හල ප්‍රතිශත. සුලු චන්ද අනුරට 5% දාල හදන්න ඕනේ
  7. Amew

    Suda's Presidential Election Votes Analysis 2024

    මචන්. ඕක ඔහොම හදන්න බෑ. සින්හල ප්‍රදේශවල විතරක් ටික select කරලා ඒ එන percentage එක .75 වලින් වැඩි කරන්න. ඉතුරු සුලු ජාතික චන්ද ඔයා හිතන විදියට approximate කරන්න. මම හිතන්නේ නම් 50:45:5 රනිල් සජිත් අනුර ඒ එන එක අර .75 වලින් වැඩිකරල ආපු උත්‍ය්හර වලට එකතු කරන්න
  8. Amew

    80% වගෙ දීල තියෙන්නෙ රනිල්ට ලු

    මම මේ ඌ ගැන අන්ද වෙලා කියන සීන් එකක් නෙමේ. අනුරය පට්ට natural dial එකක්. පට්ට මීටරයක්.
  9. Amew

    රටම බලා සිටි උතුරේ ජන මතය

    ඕක ඕනේ එකෙක් දන්නව බන්. ඒව නැතුවත් අඩුම ගානේ 7% gap එකක් අනුර සජිත් අට්ගර තියනවා.
  10. Amew

    රටම බලා සිටි උතුරේ ජන මතය

    මේකේ හැටියට රනිල්ට දෙමල චන්ද 70% වගේ එන සීන් එකක් තියෙන්නේ. ඒ කියන්නේ අනුර පට්ට lead එකකින් සජිත්ව පරාද කරනවා කියන එක
  11. Amew

    80% වගෙ දීල තියෙන්නෙ රනිල්ට ලු

    උබ නම් මම 22 උදේ අනිවාර්‍යෙන් tag කරන එකෙක් 😝
  12. Amew

    බදුල්ලත් අනුරටම යයි

    Slaves ලා ඉන්නේ මහිදලා, රනිල්ලා සජිත්ලටනේ සහෝදරයා. ඔය සහෝදරය කොයි පලාතෙද? අපේ ග්‍රාමීය බල මන්ඩලයට සම්භන්ද කරන්නම්. එතනට ගියාම වෙනස තේරෙයි.
  13. Amew

    ජෙප්පනි වරේල්ලා - මේකට උත්තර දීපන් (වැල්ලෙ උන් මෙතන ඇවිල්ල රෙන්න එපා, ප්ලීස්)

    ඒක උගේ අදහසනේ බන්. අදාල විදියට adopt වෙන එක තමයි වෙන්න ඕනේ. එකම දේ නීතිය හැමෝටම එක වෙලා හරියට ක්‍රියාත්මක වෙන්න ඕනේ. මගේ පුද්ගලික මතය මන්ත්‍රීලට CEO level පඩිය ගෙවන්න ඕනේ. එතකොට තමයි දක්ශයෝ එන්නේ ඔතෙන්ට
  14. Amew

    ජෙප්පනි වරේල්ලා - මේකට උත්තර දීපන් (වැල්ලෙ උන් මෙතන ඇවිල්ල රෙන්න එපා, ප්ලීස්)

    JVP එකේ එහෙම තියනවා. ඒක Bolshevik පක්ශේ විදිය. සමාජවදී පක්ශ එහෙම තිබ්බා ඉස්සර ලෝකේ අනිත් රටවලත්. ඔය අකෘතිය දැන් npp එකේ නෑ. ඒක අද ලෝකෙට ගැලපෙන්නේ නෑ. එතනින් වෙනස් වෙච්ච නිසා තමයි සාර්ත්ක වෙලා මේ පාර දිනන්නේ
  15. Amew

    බදුල්ලත් අනුරටම යයි

    fan base thiyenna meka football macth ekaknemei ban. mama nam oka oita wada wenas widiyakata dakinne. podi kale idan mage oluwe thibune jvp awoth minissunta hodak wei kiyala. minissu inne anura dinanawa balala hure danna nemei. horungen meka beraganna

    No contents