1. Amew

    බදුල්ලත් අනුරටම යයි

    මාත් මේ බලන් ඉන්නේ චන්දේ ඉවර වෙනකම් මේකෙ ගොබිලන්ට පෙන්නනන්න 🤣🤣. ඔව් බන් සජිත් දිනන්න්නේ. ටිකිරි මොලේ උබේ ------ Post added on 1725875170
  2. Amew

    🔴 BREAKING 🔴නවතම වාර්තා අනුව සජිත් පරාදයි ......

    බොරු කතා බන් ඕවා. සජිත් දෙක කොහොමත්.
  3. Amew

    අවලංගු ඡන්ද වැඩි වෙනවා මේ පාර

    මනාප ගහන්නේ නෑ බන්. බය වෙන්න එපා.
  4. Amew

    පාවෙන ඡන්ද‼️🎃🧨

    එහෙම සමීක්ශන ටිකක් එවපන්කො
  5. Amew

    android phone එකක් ගෙදර අයට

    කොහෙද් ඉන්නේ. Pixel 5a කියන දැරහැව එහෙම ගන්න එපා.
  6. Amew

    පාවෙන ඡන්ද‼️🎃🧨

    එහෙම කියන්න බෑ. අරය මෙයා තරහ වෙයි කියලා ඔය ප්‍රසිඩ්දියේ නොකියන්නේ. මේ කියන 25%!හරිවෙන්න පුලුවන්
  7. Amew

    නාමල් ඡන්ද කියක් ගනීද

    ~ 4% https://elakiri.com/threads/presidential-election-2024-prediction-updated.2172428/
  8. Amew

    📺 චන්ද ප්‍රතිඵල බලන චැනල් එක

    මාරුවෙන් මාරුවට channel ඔක්කොම බලනවා. Elakiri refresh කරනවා
  9. Amew

    උබලා කිරියට එනවා කියලා වයිෆ් දන්නවද?

    Cuckhold thread එකක් දැක්කොත් කොහොමද
  10. Amew

    ඉතාලි ගිය ලංකාවේ පොන්නයො

    එහෙම නැති උන් ඉන්නවා බන්. ඒ උනාට මම දැකලා තියන උන්ගෙන් බාගෙට වඩා එහෙම තමයි. උබට එහෙම හිතෙන එකේ වැරැද්දක් නෑ
  11. Amew

    මොක්කද? පලවෙනි දෙවනි තෙවනි මනාප සීන් එක .

    ඔව්. එතකොට තමයි ලපයට ගේම දෙන්න පුලුවන්
  12. Amew

    මේක මීට වැඩි මිසක් අඩු නෑ. කැට තියලා කියන්නෙ

    ඵොහොට්ටුවෙ 35 ඉදලා එක කැරියෙක් ආවේ නෑ කියාන්කෝ ගෙවල් ගිනි තියනකොට
  13. Amew

    මොක්කද? පලවෙනි දෙවනි තෙවනි මනාප සීන් එක .

    අනුරට දෙනවා නම් අනුරට විතරක් කතිරේ ගහන්න. සජිත්ට හරි රනිල්ට හරි දෙනවා නම් මුලින් තමන් වැඩියෙන් කැමති කෙනාට කතිරේ ගහලා දෙවනියට , තමන් ඊලගට කැමති කෙනාට කතිරේ ගහන්න.
  14. Amew

    Presidential election 2024 - Prediction -Updated

    හරියටම හරි මේක 😀😀
  15. Amew

    මූට අසනීපයක් ද ?

    මුට කොහොමත් පොඩ්ඩක් සනීප නෑ තමයි. අරගලේ කාලෙත් ඇගිල්ලෙන් හුත්තක් පෙන්නගෙන හිටිය මතකයි. Drug addicted වගේ පොර
  16. Amew

    Presidential election 2024 - Prediction -Updated

    ඔන්න අලුත්ම තත්වේ අනුව , අපිට හම්බ වෙච්ච සමීක්ශන advanced statistics ක්‍රම වලට හැදුවම එන ආසන්නම තත්වේ සින්හල ජන්ද - මුලු චන්ද වලින් 74% ලපයා - 53% පුතානෝ - 26% සීයා - 15% නාමල - 5% මේක මුලු චන්ද වලින් ලපයා - 39% පුතානෝ - 19% සීයා - 11% නාමල - 4% මුලු සුලු ජාතික චන්ද ~ 26% ලපයාට සුලු චන්ද නෑ...
  17. Amew

    ගේම් ගහන උන්ට පොඩි tip එකක් - PlaySration

    X එකක් තිබ්බා නම් games share කරගෙන ගහන්න පුලුවන් නේද. ලන්කාවේ fb groups තියනවා මම හිට්ජන්නේ share කරගන්න
  18. Amew

    🔴 වසන්ත සමරසිංහ අත්අඩංගුවට ගන්නැයි නියෝග කෙරේ. #NEWSALERT

    මෙහෙම දෙයක් වෙලා නැත්නම් මේක මකන්න බැරිද? මේක මැතිවරන නීතිය උල්ලන්ගනය කිරීමක් නෙමේද? @yapa100 @spamcheck
  19. Amew

    ගේම් ගහන උන්ට පොඩි tip එකක් - PlaySration

    ඔව් ඔව් අඩුවට casual ගහන්න තමයි මම කිව්වේ

    No contents