පැලයක් හිටවන්න කලින් අපි සලකල බලන්න ඕන පැලේ හිටවන්න ඕන තැන පිහිටීම.. පොහොර දාන්න ලේසි, 1 මීටරයක් ගැබුරට පසේ ගල් , තද කොටස් තියනවද , පස මොනවගේද කියල..
පොත්වල තියන ක්‍රම හැම වෙලාවෙම ප්‍රායෝගික නෑ....
වල කපන සයිස් එක පසේ හැටියට තීරනය වෙනවා
Sandy and Loamy soils – 3 ft x 3 ft x 3 ft
Gravelly...