මම දන්නා ආකාරයට නම්
ලියාපදින්චි වෙන්න තියනවා.. කොහේද කියල දන්නේ නෑ,,...
ලියාපදින්චි වෙලා අවුරුදු 2ක් ගිහින් තමා විභාගේ තියෙන්නේ
ක්ලාස් තියනවලු..
සල්ලි ටිකක් වියදම් වෙනවා....
ප්‍රයෝගික පරීක්ශන තියනවා
රසායන විද්‍යාවට C හරි S හරි තියෙන්න ඕන,....කියල තමා දවසක් මට පාමසි එකක ඩයල් එකක් කිව්වේ...