සරල කම සහ කම්මැලිකම කියන්නේ දෙකක්....
මට හිතෙන හැටියට අපි පුලුවන් තරුන කාලේ සල්ලි හොයල හොද ස්තාවරයක් හදාගත්තට පස්සේ වෙන ආයේ දුවන්න ඕන නෑ...
මම හිතන් ඉන්නේ පොල් වත්තක් අරන් දාල පඩුවේ පොඩි ප්‍රමානවත් ගෙයක් හදාගෙන හොද නෙට් පැකේජ් එකක් අරන් අතල් එකේ ගෙදරටම වෙලා ඉන්න....
මසෙට ජීවත් වෙන්න හොද ගානක්...