හැමෝටම වැදගත් වෙයි......... ඇතුලට වරෙල්ලා ..:)
.
.
.
.
.
.
.
.
.
.
.
මචන්ලා මම දැකල තියනවා දැන් හුගක් බිස්නස් කරන අය තමන්ගේ සේවා ස්ථානයේ පිරිත් දල තියනවා හුගක් relax Music එක්ක.. ඒක අහගෙන ඉන්නත් ආසයි ඒ තරම්ම මනස නිරවුල් වෙනවා.ඒ මුසික් එක එන්නේ built in පිළිමයක් එක්ක. ගැටබරු පන්සලට යද්දී එතන...