1. p990i

    එය එසේ විය

    ඔයා කියන එක ඇත්ත මචන්.....රෙප්..
  2. p990i

    එය එසේ විය

    මටනම් මෙහෙම එවා වෙනවා කියලා හිතන්න බැ......
  3. p990i

    අංගම් 1 වන පොරය: දියසේන කුමාරයා / සජීවීකරණ ති

    විඩියො එකක් නැද්ද මචන්?
  4. p990i

    How many Girlfriends have u had?

    1යි තාම දුවනවා.
  5. p990i

    External hdd

    මම Imation එක පාවිච්ච් කරනව ඩනට නම් අවුලක් නැ.....
  6. p990i

    ටොයොටා කොරොල්ලා

    එල මචන්......
  7. p990i

    yamaha fz-s

    18000 - 20000 වගෙ යනව මට මතක විඩියට....
  8. p990i

    ලොකයේ ඉන්න අමනම සහා කෘරතම ජාතිය

    ජාතින් 3නම ගැන පුලුවන්නම් ඉක්මනට දාන්න මචන් මම ඔවා ගැන දැන ගන්න අසයි මචන්.....ඉතිහාස සිද්දි එක්ක දාන්න.
  9. p990i

    ලොකයේ ඉන්න අමනම සහා කෘරතම ජාතිය

    මචන් අනිත් දෙක ගැනත් ටිකක් කියන්නකො......රෙප්
  10. p990i

    හොදටම තෙල් වැඩ කරන බයික් එක

    40 - 50 FZ16/S එකෙ තෙල් කරනවා මචන්....එක රදාපවතිනවා ඔය පදින විදියටත්.... ජපන් එකකට යන්න අදහසක් නැත්තම්...... පෙනුමයි සැපපහසුවයි අතින් බලනවනම් FZ16/S එක ගන්න .....
  11. p990i

    25000 vehicle permit එක

    ඔව් මචන් අඩුයි .... ටොයොටා බැජ් එක තියෙන ලොරියක් ගත්තත් ලන්කවෙ හොදට මාර්කට්.... එකෙ හොද නරක දෙකම තියෙනවා මචන්... එහ්මයි කියල KIA වාහන නොගන්න අය නැනෙ ..... එක එක එක්කෙනා අනුව සහ හිතන විදිහ අනුව තමා තිරනය වෙන්නෙ.....
  12. p990i

    25000 vehicle permit එක

    අපි නම් ඔක ගන්න අදහසක් නැ මචන්....මෙක ජපන් නිස මොන්ටෙරො ස්පොර්ට් එකට වඩා හොඩයි හැබයි නඩත්තු වියඩම් වැඩි ඇති අනිවා.....ඩීසෙල් කරනවත් සැහෙන්න අඩුයි ස්පොර්ට් එකත් එක්ක බලද්දි එ අරෙන්න නම් වෙන අව්ලක් නැ....
  13. p990i

    OFFICIAL ELAKIRI AUTO ZONE

    ඔයාටත් එසෙම වෙවා...
  14. p990i

    25000 vehicle permit එක

    මම දන්න විදියට තියෙනවා.....ඔක Permit එකත් එක්ක ලක්ශ 100 ද කොහෙද....උපරිම ජපන් හැබයි.
  15. p990i

    25000 vehicle permit එක

    77 - 80 වෙන්කන් තියෙනව මචන් මෙහෙට ගෙන්නලා තියෙන එවා..... සුදු පාට එක තමා ගනන් වැඩි. Sport එක ගැන ත්‍රේඩ් එකෙ කියල තියෙන එව නම් ගොඩක් ඇත්ත. Sport එක ගන්නවට වඩා Sorento එක ගන්න එක හොදයි.
  16. p990i

    ජාතිවාදයට එරෙහිව

    මම එලකිරි එකෙදි නම් ත්‍රේඩ් මැද තර්ක කරන්න හො අලුතින් ත්‍රේඩ් දාලා කට්ට්ය දැනුවත් නොකලට .....මම මට හොදයි කියල හිතෙන සමහර ත්‍රේඩ්ස් බම්ප් කරනවා ....කොටින්ම කිව්වොත් මෙක වගෙ.....එ අරෙන්න මම කරන්නෙ අපෙ ක්ලාස් එකෙ උන්ව දැනුවත් කරන එක.... රෙප්......
  17. p990i

    කෙල්ලෙක් නැති මට මොන අවුරුදුද​?

    ඔක එක එකාට වෙනස් බන්ග්....කොටින්ම මට කෙල්ලෙක් ඉන්නව නමුත් මම කැමති තනියම ඉන්න.... ගෙදරට කියලා කෙල්ලෙක් හොයා ගනි, කසාද බැදපන් මචන්....හැබයි බදින්න කලින් උබ අඩුම එකිව මාස6ක් වත් අස්‍රය කරපන්ග් මචන්....

    No contents