අල්ලාගේ කතාවක් !!
ඔන්න බෞද්ධ කොල්ලෙකුයි , ක්‍රිස්තියානි කොල්ලෙකුයි , මුස්ලිම් එකෙකුයි සල්ලි දාල කාර් එකක් ගත්තලු, කාර් එක ගත්තට පස්සෙ තුන්දෙනාම කතා උනාලු තමන්ගෙ ආගම්වල හැටියට ඒඒ පිලිවෙත් කරන්න, මුලින්ම බෞද්ධ කොල්ල පන්සලට අරන් ගිහින් ඒ වත් පිලිවෙත් කරල පඩුරකුත් ගැට ගහගෙන ආවලු, ඊට පස්සෙ...