මෙහෙමයි මචන් මන් හිතන්නෙ මිනිස්සුන්ගෙන් ඈත් වෙනව කියන එක කරන්න පුලුවන් කියල අපිත් මිනිහෙක්නෙ එහෙනම් අපි අපෙන්ම ඇත් වෙන්න ඔනි. ලෞකික බලාපොරොත්තු අත අරින්න ඔනි නැහැ බන්.
මම උබ ඉන්න තත්වෙ දන්නෙ නැ එහෙම ඉදන් පොර ටොක් දෙනව නෙමි.
ඔහොම ජිවිතෙ තැන් තැන් වලදි සිද්ද වෙනව උත්තර හම්බෙන්න ටිකක් කල් යයි සමහර...