එක එක අය විවිදාකාරයි.
මමනම් හිතන්නෙ යම්කිසි සීමාවක් තුල අපි කෙනෙක්ව ආස්රය කරන්න ඕනෙ, උදව් කරන්න ඕනෙ කියලයි.
මොනව තිබුනත් ඔලුව ඉදිමවගන්න නම් හොද නෑ.
එහෙම ලොකු අයව අපිත් එච්චර ගහන්නෙ නැතුව ඉදියම හරිනෙ.
අපි කාගෙවත් අත පල්ලෙන් වැටිලත් නැත්තම්, කාගෙන්වත් කාල ඇදල ඉන්නෙ නැත්තම් අපි මොකටද කාටවත් second...