සිරා 3වීල් කාරයො නම් අන්තිමයි
ඔය යක්කු ලේන් මාරැ කරන්නෙ හොයන්නෙ බලන්නෙ නැතිව. පරයො. ඔය වගේ වැඩක් කරන්න ගිහිල්ලා තව ටිකෙන් හැප්පෙනවා.brake ගහපු පාරට අරෑ බයවුනා උෟ හිටපු ලේන් එකේම ඉස්සරහට ගියා අස්සෙන් දාගෙනම.එ් පාටම 3wheel ගොඩක් තිබ්බා. හොයාගන්න බැරිවුනා. අහුවුනානම් දනී කරන දේ:growl...