අගවිනිසුරුවරියට එරෙහි චෝදනා 3 ක් තහවුරුවෙ
අගවිනිසුරු,ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එල්ල වී තිබුණු දුෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ විශේෂ වාර්තාවට අනුව අගවිනිසුරුවරියට එරෙහිව චෝදනා පහෙන් තුනක් ඔප්පු වී ඇති බව කාරක සභාවේ සභාපති අමාත්‍ය අනුර...