මේ සර්පයා මොකෙක්ද.?
මචන්ලා අද මචන් සර්පයෙක්ගෙන් 99න් බේරුනේ .. කොල්ලෙක් උනාට මොකද සර්පයෙක් කුබියෙක්වත් මරන්න හිතෙන් නෑ බන්.. අපේ මාමා කෙනෙක් හින්ද තමයි බේරුනේ.. එය තමා මෙයාව හපන්න කලින් ෂොට් එක දුන්නේ.. මටනම් දුකයි මචන්.. එත් කාවනම් ඊට වඩා දුකයිනේ..
එත් තාම මේකා මොකෙක්ද කියල හරියටම දන් නෑ ...