ඩො කතාව පැත්තකිං තියමු :P
මෙකෙ අැත්තටම වෙන්නෙ පිටරට ඉන්න දෙමල අයට ඒ රටවල ඉන්ඩබැ :baffled: මොකද ලංකාවෙ දැං සාමය උදා වෙලානෙ :yes::yes: තියෙන්නෙ දැං ඒ රටවලිං ඒ අයව ලංකාවට ඒවයි කියල බයට තමයි :eek::eek: ඒ කටිටිය කුලප්පු වො තියෙන්නෙ :rolleyes::rolleyes::rolleyes...