අවුරුදු 29 ක් තිස්සේ ලියන්න හැදුවත් ලියන්න
මම මේක පෝස්ට් කරේ මේ කතාව ටිකක් හිතට වැදුන නිසාවෙනි. එහෙම නැතුව වෙනත් පරමාර්තයකින් නොවන බව කරුනාවෙන් සලකන්න..:nerd::nerd::nerd:
2012 ජුලි 23
ආදරණීය සමන්ති අක්කා වෙතට යි,
අපි අවුරුදු ගාණකින් මුණ ගැහිල නොතිබුණත් සමන්ති අක්කාට මාව අමතක වෙලා නැතුව...