1. N

    SLT එකෙන් ආප්පු ලියුමක් ගැන උදව්වක් ඕනි...

    බය කරනව නෙහ් Bill එක ගෙවන්න්න වෙනව නෙද ඒත් ------ Post added on 1730440172
  2. N

    SLT එකෙන් ආප්පු ලියුමක් ගැන උදව්වක් ඕනි...

    Use කරෙ නෑ මම..use කරපු අන්තිම මාසෙත් බිල ගෙව්ව
  3. N

    SLT එකෙන් ආප්පු ලියුමක් ගැන උදව්වක් ඕනි...

    අද SLT එකෙන් Bill එක ගෙවල නෑ කියල ලියුමක් ආවනෙ...මාස 7කින් විතර Bill එක ගෙව්වෙ නෑ මන්... Router එක unlock කරල පාවිච්චි කරන්නෙ.... bill එක 7000 ගානක් තියනව.. ඒක ගෙවන්නම ඕනි ද.. ගෙව්වෙ නැත්තම් අවුලක් වෙයිද..? එහෙම ලියුමක් ආපු තව අය ඉන්නවද...? PLEASE HELP....!
  4. N

    SLT S10 router USB port උදව්වක්...!

    මට දැනග්න්න ඕනි SLT එකෙන් දෙන ZLT S10 router එකේ usb port ekata pen එකක් ගහල එකේ files computer eken/ phone එකෙන් Access කරන්න හදන්න පුලුවන්ද කියල☹️
  5. N

    ZLT S10 unlock කරමු නේද?(1.16.9/1.17.4) - Part II

    වැඩේ හරි අයියේ..සුපිරී...router eka unlock කරගත්ත🥰♥️
  6. N

    ZLT S10 unlock කරමු නේද?(1.16.9/1.17.4) - Part II

    aiye error msg ekk enw palaweni file eka run karaddi oya dunna zlts10_opn.exe කියන ෆයිල් එක ඔපන් කරද්දි internet connection තිබ්බ...ඔයා කියපු විදියට ip address වෙනස් කරලත් හදාගත්ත.. ඒත් ඒ ෆයිල් එක open කරද්දි error msg එකක් එනව නෙහ් "the application was unable to start correctly (oxcoooo7b) "...

    No contents