Professional විදිහට ගහන්න ආසනම් මම කියන්නෙ YAMAHA එකක්ම ගන්න කියලා.. නිකන් Chinese, Indian එවා අරන් තෙරුමක් නැ..
ඔයට 2nd Hand හොද Semi-Acoustic (Electric Box Guitar) එකක් ගන්න පුලුවන් 10-20 අතර ගානකට.. ikman.lk එකෙ ටිකක් දාල තිබ්බ මෙ ලගදි. Chinese, Indian එව නම් 5-10 අතර ගානකට ගන්න පුලුවන්...