1. Niko Boy

    Adsense Website Rejected?

    check the privacy policy page
  2. Niko Boy

    Adsense Website Rejected?

    Social icons tika thaama empty links. footer eke about us eke contact email eka hadapan. Privacy policy ekak daala na. Page eka witharai. Terms & conditions wala yatama contact us page eka link karanna.
  3. Niko Boy

    අද තරගය දිනන්නේ ?

    උබල වගේ, සීනි බෝල දැක්කත් හිත හැදෙන උන් එක්ක ලංකාව මෙහෙම තියන එක ලොකු දෙයක්
  4. Niko Boy

    ezoic use කරන අය ඉන්නවද?

    විස්තර කියන්න පුලුවන්ද? සිංහල සයිට් වලට දෙනවද? ට්‍රෆික් බලනවද?
  5. Niko Boy

    ලංකාවේ හොස්පිටල් වල Doctors canteen කියල වෙනම එකක් . පුදුම ගොත්‍රික රටක්

    නුවර තියනවා. අනිත් අයට යන්න පුලුවන් පස්ස දොරෙන්...!!!
  6. Niko Boy

    Baiscopeslk

    දෙමල ජරාව තියෙන්නෙ 90%. ඒ හින්දම යන්නෙ නෑ
  7. Niko Boy

    අතිභයානක ‘පිරානා’ මාළු දියවන්නා-කැළණි-බොල්ගොඩින් මතුවෙයි!

    හරි හමන් නීතියක් තියන රටක් නම් ඕකුන් ගේනකොටම මොනිටර් කරන වැඩපිලිවෙලක් තියන්න ඕන. ඕන කුණු ගොඩක් ඕන මලදානයක් ගේන්න පුලුවන් රටක ඕවා සුලු දේවල්
  8. Niko Boy

    යොහානි නිසා Ape Amma දෙක වෙයි!

    ෆෝම් කරල ගත්ත නම් හරි :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  9. Niko Boy

    මේ වගේ වැඩ නම් හිරිකිතයි. ඩොලර් 48 කට ...😥😥

    ඔය ලබ්බේ එයාපොර්ට් එක ඔහොම තමා බලන් ගිහාම
  10. Niko Boy

    unisex washroom

    ඕක ඔච්චර අරුමයක් වෙන්නෙ ඇයි
  11. Niko Boy

    මේ කෙල්ලට ආදරෙයි

    නහය ලොකු වැඩී... හොටු ගලනව ඇති හිටු කියලා
  12. Niko Boy

    වාහන මිලත් බහී.. ඩොලර් ප‍්‍රශ්නයත් විසදෙයි.. මහ බැංකුවෙන් සුපිරි විසදුමක්

    වාහල ඉම්පෝර්ට් කරද්දි LC අනිවාර්‍යය කරල තිබ්බෙ ඔය වගේ ප්‍රශ්ණ හින්දා තමයි. දැන් කරන්න යන්නෙ ඊටත් වඩා ලිහිල් කරන්න යන එක.
  13. Niko Boy

    මෙයා ලස්සනයී නේ

    ElaKiri Standard එකට නෑ
  14. Niko Boy

    ගෑස් රු 1,200කින් වැඩි කළ යුතුයි #economycollapse

    එතකොට ලාෆ් ගෑස් දුන්නෙත් පාඩු පිටද?
  15. Niko Boy

    තාප්ප වල චිත්‍ර මකන කලාව ද?

    මේ සිල්වෙස්ටර් එකේ තාප්පෙනෙ. දෙමාපියන්ගෙන් ගානක් ගසා කන්න වෙන්න ඇති. මකලා ආයෙ අදින්න. :rolleyes:
  16. Niko Boy

    වැඩිම පාරක් xxx කරල

    සතියට එකක් වත් කරගන්න වෙලාවක් නැති මම :sorry:

    No contents