"වැඩේ හරිනෙ"
" ඔක්කොම හරි. කොල්ලො ටික ලෑස්තියි හෙට උදෙන්ම වැඩේ පටන් ගන්න. බාගෙට බාගයක් කොල්ලො උන්ගෙ කෙල්ලන්වත් එක්කගෙන එන්නෙ. එතකොට කට්ටිය තවත් වැඩිවෙනවා"
"නියමයි. කොල්ලන්ට ප්‍රශ්න තියෙනවා. සාධාරණ ප්‍රශ්න. ඒවා වෙනුවෙන් උදව් කරලා තමා අපි අපේ පක්ෂෙ ගොඩදාගන්න ඕනි. අපිට පොඩි හරි පදනමක්...