tech ල check කරනව බන් හවස 6ට විතර මට call කලා ඇහුව දැන් හරිද කියල, sim එක ගලවල ආයිත් දාල youtube video එකක් play කරන්න කියල මගේ speed එකත් කිව්ව. උන් මෙහෙ කොහෙ හරි හදනව බන්. වෙලා යනවා අයිත් ගන්නම් කිව්ව හදල එවලේ. මාත් මේ බලාගෙන ඉන්නේ මුන් ආයිත් call කරනකන්.