1. sandunrulz.s

    perfect pant and shirt colour combination

    good post machan You must spread some Reputation around before giving it to ශ්‍රී again.
  2. sandunrulz.s

    අනියම්_සැප

    අඩෝ scurvy ට vote කරන්න අර කියපු එකත් දාලා දියන් බන් පව්‍
  3. sandunrulz.s

    Lankabell 4G LTE Package Sale - 50GB - 950 , Unlimited Package

    :(:(:angry::angry::angry::angry:
  4. sandunrulz.s

    Lankabell 4G LTE Package Sale - 50GB - 950 , Unlimited Package

    ඔයා කොහෙද මචං?
  5. sandunrulz.s

    Lankabell 4G LTE Package Sale - 50GB - 950 , Unlimited Package

    ඔව් බන් දැන් අව්ල්. ඉස්සර අඩුම එන්නේ 3.5mbps ට වඩා අඩුවෙන්නෙම නැහැ අනිවා 4mbps තිබුන හැමවෙලේම වගේ. දැන් මොන හෙනයක් ගැහුවද මන්ද. එපාවෙලා ඉන්නෙ
  6. sandunrulz.s

    Lankabell 4G LTE Package Sale - 50GB - 950 , Unlimited Package

    මොන ස්පීඩ් වැඩිවිල්ලක් ද බන් :angry: මගෙ තිබ්බටත් වඩා slow වෙලා. රෑ 2න් පස්සෙ තමයි 9mbps වගේ එන්නෙ. :angry::angry::angry::angry:
  7. sandunrulz.s

    oops

    :P:D:lol:
  8. sandunrulz.s

    USED CAR VS BRAND NEW CAR

    :lol:
  9. sandunrulz.s

    Sex Goes Wrong ඌයියා

    :love::love::love::love: උබ නම් සිරා බන්. හක්කත් රිදෙනව :lol::lol::lol::lol:
  10. sandunrulz.s

    4G Data Speed

    patta pata pata
  11. sandunrulz.s

    Internet Speed Help

    ඒ මොකෝ මචං
  12. sandunrulz.s

    මට මං ගැනම කලකිරිල බං තියෙන්නෙ

    මාත් 80% ම උබ වගේ මචං. මම වැඩිය කාවවත් ගණන්ගන්නේ නැති නිසා මටත් යාලුවෝ නැහැ බන් වැඩිය. ගණන් ගන්න එපා බන් ඕක හරි යයි. g.f කෙනෙක් නම් ඉන්න හින්ද එච්චර ගානක් නැහැ බන්. නැදෑයොත් වැඩිය අශ්‍රයක් නැහැ, ඉතින් උනුත් මාත් එක්ක කතාකරන්නේ නැහැ හිනාවෙලා ඔහේ ඉන්නව.
  13. sandunrulz.s

    Mama ada yanawa.

    ela . machan. jayawewa
  14. sandunrulz.s

    Sinhala unta Gahala

    https://www.facebook.com/abrighterfuturesl/videos/1786152578287289/ මේ බලපන්කො
  15. sandunrulz.s

    Sinhala unta Gahala

    ඇත්තටම මොකද උනේ කියල දන්නෙ නැහැ නෙ :confused: ජාතිවාදේ අල්ලාගෙන ගැහුවනම් කෙලවෙලාම යන්න ඕනෙ
  16. sandunrulz.s

    Lankabell 4G LTE Package Sale - 50GB - 950 , Unlimited Package

    Router ekath eye maru kala. Eth lede ehamma mai. Dan dan 4.21pm 2mbps withara enawa . 6.00pm pannata passe 1mbps walatama adu wenawa. Aith raa 1.00am walin passe 8mbps ma enawa. Mona hu@@k da me.

    No contents