කරුමෙකට වගේ මගේ ආසම directors ලාගෙන් එකෙක් තමා මු...මචන් ඔය ෆිල්ම් එක scientific විදිහට තේරුම් ගන්න try කරන්න එපා ඕක එහේමඑකක් නෙමේ අනික quantum physics තීයරීස් ඔකත් එක්ක සමපාත කරන්න යන්න එපා ඕක magical realism කියන කන්සේප්ට් එක යොදා ගත්ත ෆිල්ම් එකක් උබට ඔය wormholes,black hole වගේ දේවල් ගැන...